33 C
Colombo
Thursday, May 2, 2024

අද පැය 4යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

- Advertisement -

අද (18) අදියර දෙකක් යටතේ පැය 4 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවකට විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව අද දින ABCDEFGHIJKLPQRSTUVW යන කලාප සඳහා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පැය 3ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 1යි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

මේ අතර, හෙට (19) සහ අනිද්දා (20) ABCDEFGHIJKLPQRSTUVW යන කලාපවලට පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැය 3 යි විනාඩි 20ක් ද , පස්වරු 6 සිට රාත්‍රී 10.30 දක්වා පැය 1යි විනාඩි 30ක් විදුලිය කප්පාදු කෙරේ.

එමෙන්ම CC1 කලාපයේ පෙරවරු 9 සිට පෙරවරු 9.30 දක්වා පැය 3යි විනාඩි 30ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

එරික් සෝල්හයිම් යාපනයේ කඬොලාන බලන්න යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන...

යාපනයේ රෝහලක් අසලින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

යාපනය - පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු අද (02) නිල...

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...