33 C
Colombo
Sunday, May 5, 2024

ඩෙන්මාර්ක් මුගටින් (‘Mink’) පිලිබඳ ඇත්ත කථාව – ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ

- Advertisement -

ලොම් සඳහා මුගටින් ඇති කිරීම ඩෙන්මාර්ක් ගොවීන්ගේ ප්‍රධාන අදායම් මාර්ගයක්. COVID 19 වයිරසය මුගටින්ට බෝවී වෛරසය Mutate වී තිබීම නිසා පසුගිය නොවැම්බර් මාසයේදී ඩෙන්මාර්ක් මුගටි ගොවිපලවල්වල මිලියන 4 ක් පමණ මුගටින් මරා වළලනු ලැබුවා.

ඩෙන්මාර්කයේ මෙසේ ඇතිකරන මුගටින් මිලියන 15ක් පමණ ගොවිපලවල්වල සිටිනවා. ඔවුන් මේ සියළු මුගටින්ව මරා වැළලීමට තීරණය කළා.විශාල සතුන් ප්‍රමාණයක් ඉතාම කෙටි කාලයක් තුල මරා වැළලීම නිසා සමහර ස්ථාන වලින් එම මළ සිරුරු පොළොව මතුපිටට මතුවීම නිසා එය විසින් බරපතල සමාජ ප්‍රශ්නයක් ඇතිකළා. මේ නිසා ඩෙන්මාර්ක් රජය ලබන වසරේ මැයි මාසයේදී එම සතුන්ගේ දිරාගිය ඇටකටු සහිත මළ සිරුරු නැවත ගොඩගෙන විනාශ කිරීමට (Incinerate) තීරණය කර තිබෙනවා.

එමගින් වෛරසය භූගත ජලයට එකතුවීම පිලිබඳ කිසිම සාකච්ඡාවක් ඩෙන්මාර්කයේ මතුවී නැහැ.අපේ රටේ සමහර මහාචාර්ය වරුන් එම පුවත තමන්ගේ ‘COVID 19 වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු භූමදානය මගින් වෛරසය භූගත ජලයට එක්වීමේ හැකියාව ඇතැයි’ කියන වැරදි මතය නැවතත් සාකච්ඡාවට ගෙන ඒමට යොදාගත්තා.

සබැදී පුවත්

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...