28 C
Colombo
Friday, May 3, 2024

රඹුක්කන සිදුවීම ගැන පොලිස් මාධ්‍ය ඒකකයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් – ගෝඨාභය

- Advertisement -

රඹුක්කනදී ඊයේ (20) ඇතිවූ සිදුවීම පිළිබඳව පොලිස් මාධ්‍ය ඒකකය විසින් අපක්ෂපාතී, විනිවිදභාවයෙක් යුත් පරීක්ෂණයක් සිදුකරන බව ගෝඨාභය රාජපක්ෂ මහතාට නිවේදනය කරනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ අදාළ පරීක්ෂණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් සිදුකරන බවයි.

කෙසේවෙතත් මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ අදාළ පරීක්ෂණ පොලිස් දෙපාර්තමේන්තුවෙන්ම සිදුකරන බවයි.

විපක්ෂය ඉල්ලා සිටින්නේ නම් එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින්ද කඩිනම් හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙසට තමන් එම කොමිසමෙන් ඉල්ලා සිටි බවද රණතුංග මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...