28 C
Colombo
Sunday, May 5, 2024

පාකිස්තානයේ ලිංගික අතවර සිද්ධීන් සීග්‍රයෙන් ඉහළට

- Advertisement -

පාකිස්තානයේ අගනුවර වන ලාහෝර් ප්‍රාන්තයෙන් නගරයෙන් පසුගිය සතියේ ලිංගික අතවර සිද්ධීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

ගැබිණි කාන්තාවක් මිනිසුන් පස් දෙනෙකු විසින් සමූහ දූෂණයට ලක් කරන ලද සිදුවීමක් මෙන්ම තවත් කාන්තාවක් ධාවනය වන දුම්රියකදී මිනිසුන් තිදෙනෙකු විසින් සමූහ දූෂණයට ලක් කිරීමේ සිදුවීම් ද ඒ අතර වේ.

නගර පොලිස් මූලස්ථානයේ පැවති රැස්වීමකදී සමූහ දූෂණ සිද්ධීන් පිළිබද විමර්ශන වහාම අවසන් කරන ලෙස නියෝග කර ඇති බවත් ස්ත්‍රී දූෂණ, හිරිහැර, ප්‍රචණ්ඩත්වය සහ කාන්තා අපයෝජන සිදුවීම් සමාජයට නිගාවක් සහ පිළිගත නොහැකි බවත් අවධාරණය කෙරුණු බව එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කර තිබේ.

ඇතැම් සංවිධාන ප්‍රකාශ කරන්නේ පාකිස්තානය පසුගිය මාසයේ කාන්තා හිංසනයන් පිළිබඳ සිදුවීම් උපරිම සංඛ්‍යාවක් වාර්තා කර ඇති බවයි.

ඔවුන්ට අනුව මාධ්‍ය මගින් තුළ ස්ත්‍රී දූෂණ 57 ක් වාර්තා කර ඇති අතර එයින් වැඩිම සිද්ධීන් 38 ක් ලාහෝර් ද ඇතුළත් පන්ජාබ් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...