28 C
Colombo
Friday, May 3, 2024

මීළඟ ගෑස් නැව පැමිණෙන දිනය

- Advertisement -

ජුලි මස 05 වනදාත් 12 වනදාත් අතර කාලය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 7000ක් අඩංගු නෞකා දෙකක් මෙරටට පැමිණෙනු ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

ඒ අනුව එම තොග ලැබුණු සැණින් ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

ඉන් ඉදිරියටත් ගෑස් තොග ලැබෙන ආකාරය පැහැදිලි කළ ඒ මහතා,

“10 වනදා – 15 වනදා අතර ඕමානයේ සිට විශාල නෞකාවක් මාලදිවයින් මුහුද දක්වා එනවා. ඒක ටොන් 25000කට වැඩි ධාරිතාවක් සහිත නෞකාවක්. එහි සිට දිගින් දිගටම කුඩා නෞකාවලින් කෙරවලපිටියට ගෑස් ලබාදෙනවා ලංකාවේ ගෑස් අවශ්‍යතාවය සපුරන්න. ඇනවුම් කළ ටොන් ලක්ෂයක් දක්වා ඒ ආකාරයට ලබාදෙනවා”

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...