25 C
Colombo
Monday, April 29, 2024

21දා සිට 25දා දක්වා අංක තහඩුව අනුව ඉන්ධන ලබාදෙන හැටි

- Advertisement -

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රම සඳහා මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ මිලියන තුනකට ඉක්මවූ පාරිභෝගිකයන් ලියාපදිංචි වී ඇති බවත් එම ක්‍රමය ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන බවත් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඔහු පවසන්නේ එතෙක් වාහනයේ ලියාපදිංචි අංකයේ අග අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම අදාල දිනයන්හි සිදු කරන බවයි.

අමාත්‍යවරයාට අනුව,

වාහන අංක තහඩු‍වේ අග අංක 0,1, 2 – අඟහරුවදා සහ සෙනසුරාදා

3,4,5 – බ්‍රහස්පතින්දා සහ ඉරිදා

6,7,8,9 – සඳුදා, බදාදා සහ සිකුරාදා

යන දිනවලදී ද ඉන්ධන ලබා දීමට නියමිතයි.

මෙහිදී යතුරු පැදි සඳහා රුපියල් 1500කුත් ත්‍රි රෝද රථ සඳහා රුපියල් 2500කුත් සෙසු වාහන සඳහා රුපියල් 7000කුත් ඉන්ධන ලබා දෙන බව අමාත්‍යවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...