32 C
Colombo
Saturday, May 4, 2024

ගෝඨාභයට රිසි සේ ශ්‍රී ලංකාවට එන්න යන්න පුළුවන්..! – අලි සබ්‍රි

- Advertisement -

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ලබන සතියේ නැවත දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය අලි සබ්රි විදේශ මාධ්‍යය වෙත අනාවරණය කර ඇතැ යි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා හිටපු ජනාධිපතිවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවට අලි සබ්රි CNN පුවත් සේවය සමඟ පවසා ඇති බව යි වාර්තා වන්නේ..

CNN පුවත් සේවය සමඟ විදේශ අමාත්‍යවරයා, ගෝඨාභය රාජපක්ෂගේ පැමිණීම සම්බන්ධ ව වැඩිදුරටත් පවසා ඇත්තේ “නැවත පැමිණීමේ දී නිල වශයෙන් අපට කිසිදු කාර්යභාරයක් නෑ. ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන අතර, ඔහුට අවශ්‍ය පරිදි ගමන් කළ හැකියි,” යනුවෙනි.


RECENT ARTICLES - SINHALA

Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩ ජාලය ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස්...

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

FOXHILL අනතුරින් දිවි අහිමිවුවන්ට වන්දි

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...