28 C
Colombo
Friday, May 3, 2024

චීනයට පයින් ගසා අමෙරිකානු දුත පිරිසක් යළි තායිවානයට පැමිණෙයි

- Advertisement -

චීනය ප්‍රකෝපයට පත් කළ අමෙරිකානු කථානායිකා නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරය නිමවී දින 12ක් ගතවෙද්දී තවත් ඉහළ පෙලේ අමෙරිකානු දුත පිරිසක් අද නැවතත් තායිවානයට පැමිණ ඇති බව වාර්තා වෙයි.

අමෙරිකාවේ සෙන්ට් මණ්ඩලයේ සාමාජිකයින් 05 දෙනෙකු මෙලෙස තායිවානයේ සංචාරයක් සඳහා පැමිණ තිබුනේ අමෙරිකානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින්.

මෙම සංචාරයේදී අමෙරිකානු සෙන්ට් මණ්ඩලයේ සාමාජිකයින් තායිවානයේ ඉහළ පෙලේ බලධාරීන් පිරිසක් සමග සාකච්ජා කිරීමට නියමිතව ඇති බව සඳහන් වෙයි.

එහිදී දෙරට අතර ද්විපාර්ශ්විය සම්බන්ධතාවයන් වර්ධනය කර ගැනීම, කලාපිය ආරක්ෂාව, වෙළෙද සහ ආයෝජන ඇතුළු කේෂ්ත්‍ර රැසක් ගැන අවධානය යොමු කෙරෙනු ඇත.

අමෙරිකානු කථානායිකාව තායිවානයේ සංචාරය කිරීමෙන් පසුව චීනය විසින් දින 10කට අධික කාලයක් තායිවානය ආසන්න මුහුදු සිමාවේ යුද අභ්‍යාසයක නිරත වූ අතර එය අවසන් කෙරුණේ ඉකුත් සතියේදීය.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...