26 C
Colombo
Monday, April 29, 2024

චීනය යළිත් යුද අභ්‍යාසයක

- Advertisement -

තායිවානයට අවට මුහුදු සීමාව තුළ චීනය යලිත් යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.

ඒ අමෙරිකානු නීති සම්පාදකයින් පිරිසක් තායිවානයට පැමිණ සිටින පසුබිමක් තුළයි.

එය පූර්ව දැනුම් දීමකින් තොරව සිදු කරන සංචාරයක් බව ඇතැම් විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේවෙතත් එම අමෙරිකානු නීති සම්පාදකයින් පිරිස අද තායිවාන ජනාධිපති සායි ඉන් වෙන් ද හමුවිය.

චීනය චෝදනා කරන්නේ අමෙරිකාවේ හා තායිවානයේ මෙවැනි ක්‍රියා හමුවේ සිය රටේ ස්වෛරීත්වය උල්ලංඝනය වන බවයි.

එමෙන්ම අමෙරිකාව සහ තායිවානය තවදුරටත් දේශපාලන උපක්‍රම ක්‍රියාත්මක කරන බව හා ඒ හරහා අමෙරිකාවේ සැබෑ ස්වරූපය පෙන්නුම් කෙරෙන බව ද චීනය චෝදනා කරයි.

අමෙරිකාවේ හා තායිවානයේ මෙම සාමය උල්ලංඝනය වන ක්‍රියාවලට එරෙහිව සිය හමුදාව යුද පුහුණු කටයුතු වල නිරත වන බව චීනය පවසයි.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...