27 C
Colombo
Monday, April 29, 2024

කොරෝනා නොතකා කාර්මික සංවර්ධන ලොක්කෝ පාටි දමති

- Advertisement -

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක රැස්වී සම්භාෂණයක් පවත්වා ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් පවත්වන මුවාවෙන් මෙම සම්භාෂණය පවත්වා ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් එහිදී මත්පැන් පානය කර ඇතැයි ද වාර්තා වේ.

මෙම සම්භාෂණය සඳහා සියලු වියදම් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැය වී ඇති අතර එය විශාල මුදලක් යැයි ද හෝටලයේ ප්‍රකාශකයෙක් ‘නිව්ස් 19’ ට පැවැසීය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී කාර්මික සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ‘නිව්ස් 19’ට පැවැසුවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් අදාළ හෝටලයේ පැවැති නමුත් එහිදී මත්පැන් පානය නොකළ බවය.

ශ්‍රි ලංකාවේ කර්මාන්ත අංශය සංවර්ධනය සඳහා වු වගකිම පවරනු ලැබ ඇති ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයයි.

එය කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා යටතේ ක්‍රියාත්මක වේ.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...