27 C
Colombo
Friday, May 3, 2024

ආසියානු කුසලානය දින්නේ නාමල් නිසා..! – මධුර (වීඩියෝ)

- Advertisement -

නාමල් රාජපක්ෂ යනු ක්‍රීඩකයෙකු ද වන බැවින් ඔහු ක්‍රීඩා ඇමතිව සිටි කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශාල කාර්‍යභාරයක් සිදු කළ බව කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පවසනවා.

ඒ, ඊයේ (13) දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

ඔහු ක්‍රීඩාව සම්බන්ධව දේශපාලන මැදිහත්වීමක් සිදු නොකර දිවයින පුරා සිටින දක්ෂ ක්‍රීඩකයින්ව එක තැනකට ගෙන ඒම නිසා මෙම ජයග්‍රහණය ලැබුවා මිසක මෙම ක්‍රිකට් ජයග්‍රහණය එක වරම සිදුවූවක් නොවන බවත් මෙය නාමල් රාජපක්ෂගේ වසර දෙකක මහන්සියේ ප්‍රතිඵලයක් බවත් ඔහු පෙන්වා දෙනවා.

“අපි කොයි වෙලේවත් දැක්කෙ නෑ නාමල් ඇමතිතුමා තමාගෙ කවුරුහරි ඒ පරිපාලනයට දානවා. තමන්ට හිතවත් ක්‍රීඩකයන්ව දාන්න උත්සහ කරනවා වගේ. ඔහු ස්වාධීනව ක්‍රිකට් පරිපාලනයට ඉඩ දුන්නා.”


RECENT ARTICLES - SINHALA

වතු කම්කරු පඩි වැඩිකිරීම ආණ්ඩුවේ ඡන්ද ගුණ්ඩුවක්-දිගම්බරන්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළත් වතු සමාගම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බැවින්...

මම සජබෙට ගිය කතාව බොරුවක් – අර්ජුන

හිටපු අමාත්‍ය, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සමඟි ජන බලවේගයට එක් වු බව හැඟවෙන පුවත් පසුගිය දා පළ වී තිබුණා. මේ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග...

පරිපාලන නිලධාරීන් අදත් වර්ජනයේ

වැටුප් විෂමතාව ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (02) ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා. විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...