33 C
Colombo
Sunday, May 5, 2024

අරුන්දික එක්ක තාච්චි බෙදපු ඇමති සී.බී.රත්නායකත් ස්වයං නිරෝධායනයට

- Advertisement -

වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුවී තිබෙනවා.
ඊට හේතුව වන්නේ මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ සමීප ආශ්‍රිතයෙකු ලෙස ඔහුව හදුනාගෙන තිබීමයි.
පසුගිය 24 වනදා වලපනේ ප්‍රදේශයේ කිතුල් ක්ෂේත්‍රයට අදාල නිෂ්පාදනයරුවන් වෙත භාණ්ඩ බෙදාදීම සදහා පැවති උත්සවයකට අමාත්‍ය සී.බී රත්නායක සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් පැමිණ සිටියා.
මෙම අවස්ථාවට වලපනේ ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද හිත්තැටිය මහතාද සහභාගීවී සිටියත් ඔහු තවමත් නිරෝධායනයට යොමුකර නැහැ.
මීට පෙරද කොවිඩ් 19 ආසාදිත ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණි තලවකැලේ ළිඳුල නගර සභාවේ පැවති උත්සවයකට සහභාගීවී සභාපතිවරයාගේ සමීප ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් අමාත්‍ය සී බී රත්නායක මහතා ස්වයං නිරෝධායනයට යොමුව සිටියා.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...