28 C
Colombo
Saturday, September 21, 2024

ව්‍යාජ කොවිඩ් වැක්සීන් එන්නත් 3000ක් සමග චීන ජාතිකයින් 80ක් අත්අඩංගුවට

- Advertisement -

කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සදහා නිපදවූ බව කියන ව්‍යාජ එන්නත් තොගයක් සමග පුද්ගලයින් 80 දෙනෙකු චීන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව චීනයේ Xinhua ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා.

මෙම මෙහෙයුම් වලදී කොවිඩ් එන්නත් ලෙස හඳුන්වනු ලැබූ ව්‍යාජ එන්නත් මාත්‍රා 3,000 කට වැඩි ප්‍රමාණයක් ද චීන පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

Xinhua පුවත් සේවය වාර්තා කරන්නේ කොවිඩ් 19 වෛරසයට එරෙහි ඖෂධය වෙනුවට සේලයින් ලබාදීමේ ජාවාරමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මෙහෙයුම ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කළ බවයි.

චීනයේ බීජිං අගනුවර, ෂැංහයි සහ නැගෙනහිර පළාතේ ෂැන්ඩොන්ග් හි ස්ථාන කිහිපයක චීන පොලිසිය විසින් මෙම වැටලීම් සිදුකර තිබෙනවා.

Xinhua පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරඇත්තේ අදාළ ව්‍යාජ එන්නත් විදේශ රටවලට යොමු කිරීමටද සැකකරුවන් සැළසුම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි .

RECENT ARTICLES - SINHALA

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19) රාත්‍රියේ...

වසන්ත මුදලිගේ ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගනු ලැබූ තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා...

කුවේට් නව ශ්‍රී ලංකා තානාපතිවරයාට කාරක සභාවේ අනුමැතිය

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ් අනුව කුවේට් රාජ්‍යයේ නව ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙස...

POPULAR ARTICLES

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

ගෝඨාභයත් රටින් පිට වෙලා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ වන විට දිවයිනෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. මීට දින කිහිපයකට පෙර ඔහු විදෙස් ගතව ඇති බවයි...

රනිල්ට උදව් කරන්න කියලා ගෝඨා මට කෝල් දෙනවා

0
රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙන්නැයි තමන්ට පුද්ගලිකවම කතාකොට සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව හිටපු මහවැලි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. තමන් ක්‍රිකට්...