28 C
Colombo
Sunday, May 5, 2024

ඉන්දියාවේ තිරිඟු වාර්තාවක් තියයි

- Advertisement -

ඉන්දියාවේ තිරිඟු නිෂ්පාදනය 2022-23 බෝග වර්ෂය තුළ, ටොන් මිලියන 112 කට වඩා වැඩි නිෂ්පාදනයක් හරහා නව වාර්තාවක් පිහිටුවා තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, 2021-22 බෝග වර්ෂයේ ප්‍රධාන ප්‍රාන්තවල අධික උෂ්ණත්වය හේතුවෙන් තිරිඟු නිෂ්පාදනය ටොන් මිලියන 106.84 දක්වා පහත වැටී ඇත.

ඊට පෙර, 2020-21 වසර තුළ රට තිරිඟු නිෂ්පාදනය ටොන් මිලියන 109.59 ක වාර්තාගත අගයක් වාර්තා කර තිබිණි.

වර්තමාන කාලගුණික තත්ත්වයන් සහ වගාකරන භුමි ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් තිරිඟු බෝගයේ භෝග අපේක්ෂාව වඩා යහපත්වී ඇති බවත්, මේ වසරේ මුළු නිෂ්පාදනය ටොන් මිලියන 112 කට වඩා වැඩි වනු ඇතැයි ගණන් බලා ඇති බවත් වාර්තා සඳහන් කරයි.

තිරිඟු වැපිරීම ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ කර ඇති අතර අස්වැන්න නෙලීම මාර්තු/අප්‍රේල් සිට ආරම්භ වීමට නියමිතය.

නවතම දත්ත වලට අනුව, ගොවීන් 2022-23 බෝග වර්ෂයේ පළමු කන්නයේ ජනවාරි 6 දක්වා හෙක්ටයාර් ලක්ෂ 332.16 ක තිරිඟු වපුරා තිබේ. ඒ පසුගිය වසරේ එම කාලය තුළ වගා කල හෙක්ටයාර් ලක්ෂ 329.88 ට සාපේක්ෂවයි.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...