31 C
Colombo
Saturday, May 4, 2024

ඡන්ද අපේක්ෂකයෙකුගේ පියෙක්ට පහර දුන් පිරිස සොයා පොලිස් විමර්ශන

- Advertisement -

මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවට ඊතලවිද්දවැව කොට්ඨාසයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් අපේක්ෂකයෙකුගේ පියෙකුට කිසියම් පිරිසක් විසින් නිරුවත් කර පහරදීමක් සිදුකර තිබෙනවා.

ඊයේ (27) අළුයම මුහුණු ආවරණය කරගෙන පැමිණි පිරිසක් පහර කෑ පුද්ගලයා නවාතැන්ගෙන සිටි නිවසෙන් පිතට රැගෙන ගොස් මෙම පහර දීම සිදුකර තිබුණේ අසළ පිහිටි කණුවකට ගැට ගැසීමෙන් පසුවයි.

එහිදී ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමට සිය පුත්‍රයා ඉදිරිපත් නොකරන ලෙස තර්ජනය කරමින් පහර දුන් පිරිස ඔහුට ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගෝල්ලෑව පොලිස් විමර්ශනයක් සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

පොහොට්ටුවේ උප නගරාධිපතිට මත්ද්‍රව්‍ය ලබාදුන් කාන්තාවක් අත්අඩංගුවට

පසුගිය දින සීදූව කටුනායක ප්‍රදේශයේ හිටපු උප නගරාධිපතිවරයෙක් වන ලලිත් රොහාන් සිල්වා නැමැති පුද්ගලයා බඩල්ගම පොලිසිය විසින් පසුගිය දින හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට...

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...