29 C
Colombo
Sunday, May 5, 2024

කැමති ‘ඇප්’ විතරක් තියෙන BharOS එයි

- Advertisement -

මදුරාසියේ IIT ඉන්කියුබේටඩ් සමාගම විසින් ජංගම දුරකතනයට සිය කැමැත්ත මත පමණක් ‘යෙදුම්'(Apps) තෝරාගත හැකි , BharOS නමින් නවතම දේශීය ජංගම මෙහෙයුම් පද්ධතියක්(OS) නිපදවා තිබේ. එහි අදහස වන්නේ මෙම මෙහෙයුම් පද්ධතිය සමග අනවශ්‍ය යෙදුම් ජංගම දුරකතනයට නොපැමිණෙන බවයි.

පරිශීලකයින්ට ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන යෙදුම් පමණක් තෝරා ගැනීමට සහ භාවිත කිරීමට වැඩි නිදහසක්, පාලනයක් සහ නම්‍යශීලී බවක් ලබා දීම මෙම නවතම මෙහෙයුම් පද්ධතියට හැකියාව ඇත.

මෙම පද්ධතිය වාණිජමය නොවන ජංගම දුරකථන මත ස්ථාපනය කළ හැකි බවයි වාර්තාවන්නේ.

දැඩි රහස්‍යතා සහ ආරක්‍ෂක අවශ්‍යතා ඇති සහ ජංගම දුරකථනවල සීමා කළ යෙදුම්වල රහස්‍ය සන්නිවේදනයන් අවශ්‍ය සංවේදී තොරතුරු හසුරුවන පරිශීලකයන් වෙත BharOS සේවාවන් දැනට සපයනු ලැබේ.

මදුරාසියේ IIT හි ජාන්ඩ්ක් පුද්ගලික් සමාගම  (JandKops) විසින් BharOS සංවර්ධනය කර තිබේ.

BharOS සේවාව යනු විශ්වාසයේ පදනමක් මත ගොඩනගා ඇති ජංගම මෙහෙයුම් පද්ධතියක් බව මදුරාසියේ IITඅධ්‍යක්ෂ වී. කමකෝටි පවසයි.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...