27 C
Colombo
Monday, April 29, 2024

වසර 62ක් පැරණි ‘ඉන්දු ජල ගිවිසුම’ සංශෝධනය කිරීමේ සූදානමක්

- Advertisement -

ජම්මු සහ කාශ්මීරයේ කිෂෙන්ගංගා සහ රැට්ල් ජලවිදුලි ව්‍යාපෘති පිළිබඳ ආරවුල හේතුවෙන්, ඉන්දියාව පාකිස්තානය සමඟ වසර 62ක් පැරණි ඉන්දු ජල ගිවිසුම (IWT) වෙනස් කිරීමට අවශ්‍ය බව පසුගියදා නිවේදනය කළේය.

එසේම මෙම ගිවිසුම සම්බන්ධයෙන් හේග් නුවර බේරුම්කරණ අධිකරණයක් වෙත යෑමට පාකිස්ථානය ගෙන ඇති ඒකපාර්ශ්වික තීරණයටද ඉන්දියාව විරෝධය පළ කර තිබේ.

මෙම ජල ගිවිසුමේ XII (3) වගන්තිය අනුව ගිවිසුම වෙනස් කරන ලෙස ඉල්ලා ඉන්දීය රජය පසුගිය ජනවාරි 25 දින පාකිස්තානයට ලිඛිතව දන්වා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

IWT අකුරටම ක්‍රියාත්මක කිරීමේදී ඉන්දියාව සැමවිටම වගකිවයුතු හවුල්කරුවෙකු ලෙස කටයුතු කර ඇති නමුත්,
පාකිස්තනය් විවිධ අවස්ථාවලදී මෙම ගිවිසුම උල්ලංඝනය කරමින් කටයුතු කර ඇත.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර 1960 දී අත්සන් කරන ලද ඉන්දු ජල ගිවිසුම කිසි විටෙකත් වෙනස් කර නොමැති අතර, ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද්ධ සහ ආතතිය විඳදරාගත් දකුණු ආසියාවේ වඩාත්ම සාර්ථක අන්තර්ජාතික ගිවිසුමක් ලෙසද එය වාර්තා අතරට එක්ව ඇත.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...