29 C
Colombo
Sunday, May 5, 2024

තමන්ගේ රටේ හැංඟි මුත්තම් කළ දරුවෙක් වෙන රටකින් මතුවෙයි

- Advertisement -

හැංඟිමුත්තන් සෙල්ලම් කළ පිරිමි දරුවෙක් දින 6කට පසු වෙනත් රටකින් හමුවු සිද්ධියක් සම්බන්ධයෙන් බංග්ලාදේශයෙන් වාර්තා වනවා.

15 හැවිරිදි පිරිමි ළමයෙකු මෙසේ හැංඟිමුත්තන් ක්‍රීඩාවක් අතරතුර බංග්ලාදේශයේ නැව් කන්ටේනරයක් තුළ සැඟවී තිබෙනවා.

පසුව කන්ටේනරය අඟුළු දමා මැලේසියාව බලා යාත්‍රා කොට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දරුවා ජනවාරි 11 වන දින චිතගොං වරාය නගරයේ මිතුරන් සමඟ සෙල්ලම් කරමින් සිටියදී මෙලෙස කන්ටේනරයක සැඟව ඇති බවයි ඉන්දියා ටයිම්ස් පුවත්පත වාර්තාවක සඳහන් වන්නේ.

පසුව කන්ටේනරය මැලේසියාව බලා යන වාණිජ නෞකාවකට පටවා ඇති අතර එහිදී දින 6කට පසු ජනවාරි 17 වැනි දින පිරිමි ළමයා මැලේසියාවේ බටහිර වරායේ දී එරට බලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...