33 C
Colombo
Thursday, May 2, 2024

ගම සමඟ පිළිසදර තිබූ ස්ථානයෙත් පරිසරය විනාශ කරලා

- Advertisement -

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ‘ගම සමඟ පිළිසඳර’ 8 වන වැඩසටහන මොණරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල – කුකුල්කටුව ප්‍රදේශයේදී ජනවාරි 30 වැනිදා පැවැත්විණි.

මෙහිදී එම ප්‍රදේශයේ ජනතාවගේ ගැටළු නිරාකරණය කිරීම සදහා රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්රැස්කර පැවති වැඩසටහනට විශාල පිරිසක් සහභාගී විය.

කෙසේ වෙතත් එම වැඩසටහනින් දින 10 ක් ගතවන ඊයේ (10) දිනය වන විටත් අදාල වැඩසටහන පැවති භූමිය කිසිදු සුද්ධ පවිත්‍ර කටයුත්තක් කර නොමැති වීම හේතුවෙන් එම පරිසරය දැඩිලෙස අපවිත්‍ර වී ඇති ආකාරයක් දක්නට ලැබෙනවා.

තැන තැන දැමූ පොලිතින්, ප්ලාස්ටික් බෝතල්, කෑම කොළ සහ වෙනත් අපද්‍රව්‍ය එම භූමියේ ස්ථාන රැසකම ගොඩ ගැසී තිබෙන අයුරු ප්‍රදේශයේ තරුණයෙක් විසින් පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

එරික් සෝල්හයිම් යාපනයේ කඬොලාන බලන්න යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන...

යාපනයේ රෝහලක් අසලින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

යාපනය - පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු අද (02) නිල...

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...