31 C
Colombo
Saturday, May 4, 2024

පාස්කු කොමිසමේ වාර්තාව තවම මටවත් දීලා නැහැ – කාදිනල්

- Advertisement -

විමර්ශන අවසන්ව ජනාධිපතිවරයා වෙත භාරදී ඇති පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තවමත් තමන් වෙත ලැබී නොමැති බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

අද (11) අගරදගුරු නිවසේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් පලකළා.

පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් පරීක්ෂණ සිදු කෙරී ඇති ආකාරය මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති ආකාරය පිළිබදව කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බවද උන්වහන්සේ මෙහිදී සදහන් කළා.

එබැවින් මේ සම්බන්දයෙන් වන විකල්ප ක්‍රියාමාර්ගයකට තමන් යොමුවන බවත් අදාල විකල්ප ක්‍රියාමාර්ගය පිළිබදව නුදුරේදීම අධිකරණය දැනුවත් කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් කාදිනල් හිමියන් පැවසුවා.

තමන් මේ සම්බන්දයෙන් ක්‍රියාකරන ආකාරය පිළිබදව කතෝලික ජනතාව බලා සිටින බවත් තවදුරත් කතෝලික ජනතාව ඉවසීමෙන් කටයුතු නොකරනු ඇති බවත් මාධ්‍ය අමතමින් උන්වහස්නේ සදහන් කළා.

ඊට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

පොහොට්ටුවේ උප නගරාධිපතිට මත්ද්‍රව්‍ය ලබාදුන් කාන්තාවක් අත්අඩංගුවට

පසුගිය දින සීදූව කටුනායක ප්‍රදේශයේ හිටපු උප නගරාධිපතිවරයෙක් වන ලලිත් රොහාන් සිල්වා නැමැති පුද්ගලයා බඩල්ගම පොලිසිය විසින් පසුගිය දින හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට...

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...