29 C
Colombo
Thursday, May 2, 2024

Breaking: ගුරුවරුන්ට මේ මස වැටුප ලබාදී නැහැ

- Advertisement -

ගුරුවරුන්ගේ වැටුප් දිනය වන අද දිනයේ දිවයිනේ කිසිදු ගුරුවරයෙක් හට සිය මාසික වැටුප ලැබී නොමැති බව වාර්තා වනවා.

සාමාන්‍ය ක්‍රමවේදය පරිදි සෑම මසකම 20 වන දින ගුරුවරුන්ගේ වැටුප් දිනය වනවා.

මේ සම්බන්ධයෙන් News19 කළ විමසීමේදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසුවේ එම තොරතුර සත්‍ය බවයි.

ගුරුවරුන් තම වැටුප නොලැබීම සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් කළ විමසීමේදී පවසා ඇත්තේ අද දහවල් 12 න් පසුව එය ලබාදීමට කටයුතු කරන බවයි.

ගුරුවරුන්ට නිසි වේලාවට වැටුප් ගෙවාගත නොහැකි පරිසරයක් තුළ ජනාධිපතිවරයා විසින් මෙරට ජනරජ දිනය සමරා පෙරහැරක් සංවිධානය කර තිබීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...