31 C
Colombo
Saturday, May 4, 2024

මේ වෙලාවේ මැතිවරණයක් තිබ්බොත් දිනන පක්ෂය ගැන නවතම සමීක්ෂණයකින් හෙළි වෙයි

- Advertisement -

මේ මොහොතේ මහ මැතිවරණයක් පැවැතියහොත් ජාතික ජන බලවේගය ඉදිරියෙන් පසුවන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

සෞඛ්‍ය ප්‍රතිපත්තිය ආයතනය විසින් කළ සමීක්ෂණයෙන් මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය පෙබරවාරි මසට අදාළ මත විමසුමකදී මේ බව හෙළිව තිබෙනවා.

අදාළ සමීක්ෂණයට අනුව ජාතික ජන බලවේගයේ 43%ක් ජනප්‍රසාදයක් ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

සමඟි ජන බලවේගයට සමීක්ෂණයෙන් ලැබී ඇත්තේ 30%ක ප්‍රතිශතයක් පමණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය 4% බැඟින් ජනතා කැමැත්ත ලබාගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...