29.6 C
Colombo
Sunday, April 28, 2024

සිරිකොත ඉස්සරහත් රතිඤ්ඤා දාලා

- Advertisement -

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලැබීම සමරා එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරය ඉදිරිපිටදීද රතිඤ්ඤා දල්වා තිබෙනවා.

අද (21) දහවල් එම පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් අදාළ ණය මුදල පිළිබඳව සදහන් කරන අවස්ථාවේ එම පක්ෂයේ සාමාජිකයින් ප්‍රධාන මාර්ගයට පැමිණ මෙලෙස රතිඤ්ඤා දල්වනු දැකගත හැකි වුණා.

මීට අමතරව රත්නපුර ඔරලෝසු කණුව අසළදීද ප්‍රධාන මාර්ගය අසළ විශාල වශයෙන් රතිඤ්ඤා දල්වා තිබෙනවා.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජික මරියකඩේ කිත්සිරි නොහොත් මරදානේ චොප්පෙගේ පුත්‍රයාගේ මෙහෙයවීමෙන් අද දහවල් මරියකඩේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය මධ්‍යයේද රතිඤ්ඤා දල්වා තිබීමද විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්‌යාලයෙන් විශේෂ නිවේදනයක්

ඇතැම් පුද්ගලයන් ආයෝජකයින්, රැකියා අපේක්ෂකයින් සහ විසා අයදුම්කරුවන් නොමඟ යවමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ තනතුරු ඉල්ලා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර වංචනික ලෙස මුදල් ලබා ගන්නා...

පොලිස් භාරයේ සිටි සැකකරුවෙක් පලා ගිහින්

පොලිස් නිලධාරීන් සිව් දෙනකු භාරයේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගිය හොරෙයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පලා ගොස් ඇතැයි කොටහේන පොලිසිය...

දියේ ගිලී තරුණයෙක් මරුට

නොච්චියාගම, මානෙල් වැවේ ගිලී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (27) උදෑසන කාලයේදී එම තරුණයා මානෙල් වැවේ මසුන් ඇල්ලීම සඳහා ගොස් සිටියදී මෙලෙස එහි ගිලී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...