29 C
Colombo
Sunday, May 5, 2024

පාකිස්ථානය සෙලවෙයි

- Advertisement -

පාකිස්ථානයට රික්ටර් පරිමාණයේ ඒකක 6.8ක ප්‍රබල භූමි කම්පාවක් සිදුව තිබෙනවා.

භූ විද්‍යාඥයෝ පවසන්නේ ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කඳුකරයේ කිලෝමීටර් 180 ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුවූ බවයි.

භූමිකම්පාවෙන් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් පුද්ගලයන් 300ක් තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙලෙස මරණ වාර්තා වී ඇත්තේ කයිබර් පක්ටුන්ක්වා පළාතෙනි.

මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඉස්ලාමාබාද්, ලාහෝර්, කොහාට් සහ ජිල්ගිට් බලුකිස්තාන පළාත්වලත් භූමි කම්පාවේ බලපෑමට හසුවුණු බවයි.

ඉන්දියාවට, ඇෆ්ගනිස්තානයට පමණක් නොව, මධ්‍යම ආසියානු රටවල් වන කිරිගිස්තානයට, උස්බෙකිස්තානයට, ටජිකිස්තානයට, කසක්ස්තානයට, ටර්ක්මෙනිස්තානයට සහ චීනයට ද භූමි කම්පාවේ ප්‍රබලත්වය දැණුනු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...