33 C
Colombo
Thursday, May 2, 2024

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

- Advertisement -

බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් අලුත් කැබිනට් මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් විමසීමක් කර තිබෙනවා.

ජනාධිපතිවරයා එම සාකච්ඡාවේ දී පෙන්වා දී ඇත්තේ යම් චෝදනා ඇති මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබාදිය නොහැකි බවයි.

එසේ නම් චෝදනා ඇති මන්ත්‍රීවරුන්ට ඇමතිකම් නොදී අනෙක් මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබාදෙන ලෙස ඉල්ලීමක් බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

කෙසේ නමුත් ජනාධිපතිවරයා ඊට නිශ්චිත පිළිතුරුක් ලබාදී නොමැති බවයි සඳහන් වන්නේ.

ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා මෙම යෝජනාව කර ඇත්තේ චෝදනා සහිත මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය සහිතවද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

වැඩි කළ වතු කම්කරුවන්ගෙ වැටුපට කණ කොකා හඩන ලකුණු

වතු කම්කරුවෙකුගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය මගින් පසුගිය 30 වැනිදා දින නිකුත් කර ඇති අංක 2382/04 අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් කර...

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම් දීමක්

ලබන 6 වනදා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂයන් සඳහා පමණක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අනිද්දා (04)  විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. එම...

මැණික්හින්න රෝහලේ වෛද්‍යවරයාට ඇප

මැණික්හින්න රෝහලේ පසුගිය 28 වනදා ඇති වූ ගැටුමෙන් අනතුරුව පොලීසිය විසින් අත්ඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරයා මත මුදා හැර තිබෙනවා. මැණික්හින්න රෝහලට හදිසි රෝගී තත්ත්වකයට ප්‍රතිකාර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...