32 C
Colombo
Monday, April 29, 2024

පළමු පෙළ ආශ්‍රිතයෙක් වූ ගාල්ල නගරාධිපති නිරෝධායනය හා PCR ප්‍රතික්ෂේප කරයි

- Advertisement -

රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකින් පසුව ගාල්ල මහනගර සභාවේ නාගරික කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතා කොවිඩ් 19 ආසාදිතයෙකු බවට සොයාගත් පසුව ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයෙක් වූ ගාල්ල මහනගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්ධු මහතාට නිරෝධායනය වන ලෙසට ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය බර්ට්‍රම් ද සිල්වා මහතා දැනුම් දී තිබුනද නගරාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ලිපියක් මගින් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වෙත දැනුම්දී ඇත්තේ නිරෝධායනයවීම පමණක් නොව PCR පරීක්ෂණයක් සිදුකිරීමද නගරාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති බවයි.

දැඩි වසංගත තත්ත්වයක් පවතින මෙම අවස්ථාවේ කොවිඩ් 19 වෛසය පාලනය කිරීමටනගරාධිපතිවරයා සහයෝගය නොදැක්වීම හා නිරෝධායන නීති රෙගුලාසිවලට අවනතව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සේඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට වහාම මැදිහත්වන ලෙසට අදාල ලිපිය මගින් ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඉල්ලීමක් කර තිබෙනවා.

අදාල ලිපිය පහතින්,

RECENT ARTICLES - SINHALA

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...