27 C
Colombo
Thursday, May 2, 2024

ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් පාකිස්තාන රුපියල් මිලියන 52ක්..!

- Advertisement -

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා දෙදින නිල සංචාරය අතරතුර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් පාකිස්තාන රුපියල් මිලියන 52 ක මුදලක් ලබාදීමට එකඟත්වය පළ කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවත් පාකිස්තානයත් අතර ද්වීපාර්ශීක සබඳතා ශක්තිමත් කිරීමට තරුණ හුවමාරු වැඩසටහන් හා ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද මෙහීදි දෙරටම එකඟතාව පළ කළ බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

රට පුරා වැඩවර්ජන රැල්ලක්

සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (02) දහවල් 12.00 සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට තීරණය කල බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. ඒ...

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලේ වෙනසක්

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව, අද (02) බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83 යි සත 62 ක් ලෙස...

ගමට ගිහින් බය නැතුව කියන්න ජනාධිපතිවරණය දිනන්න පෙහොට්ටුවේ ආශිර්වාදය තියෙන්න ඕන කියලා- මහින්ද

මෙම මැයි රැලිය ඉතා තීරණාත්මක එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බොරැල්ල කැම්බල් පිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...