29.6 C
Colombo
Sunday, April 28, 2024

බලුකිස්තානයේ චීන ව්‍යාපෘතිවල ආරක්ෂාව තර කෙරේ

- Advertisement -

චීන පකිස්තාන ආර්ථික සහයෝගීතා වැඩපිලිවෙළ යටතේ බලුකිස්තාන ප්‍රාන්තයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතින් රැසක ආරක්ෂක දැඩි කිරීමට පකිස්තාන ආරක්ෂක බලධාරීන් පියවර ගෙන තිබේ.

අදාළ ව්‍යාපෘතින් ඉලක්ක කරගෙන බලුච් සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කෙරෙන ප්‍රහාර ඉහළ යාම ඊට හේතුවයි.

ඒ අනුව ප්‍රාන්තයේ ක්‍රියාත්මක වරාය,මහාමාර්ග ඉදිකිරීම් ඇතුලු ව්‍යාපෘතිවල ආරක්ෂාවට අතිරේක ආරක්ෂක බලඇණි කැදවා ඇති බව සදහන් වේ.

පකිස්තානයේ ස්වභාවික සම්පත්වලින් පොහොසත්ම ප්‍රාන්තය ලෙස සැලකෙන බලුකිස්තානයේ චීන ආධාර යටතේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වුවත් ප්‍රාන්තයේ සංවිධාන රැසක් ඊට එරෙහිව විරෝධතා දක්වන්නේ එමගින් ස්වදේශිකයන්ට ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණවත් නොවන බව පවසමිනි

RECENT ARTICLES - SINHALA

ව්‍යාජ රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු 3ක් පොලිස් දැලේ

කිලිනොච්චි ප්‍රදේශයේදී ව්‍යාජ රන් කැබලි බවට සැක කැබලි තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු සමග පිරිමි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,...

ජනාධිපති ලේකම් කාර්‌යාලයෙන් විශේෂ නිවේදනයක්

ඇතැම් පුද්ගලයන් ආයෝජකයින්, රැකියා අපේක්ෂකයින් සහ විසා අයදුම්කරුවන් නොමඟ යවමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ තනතුරු ඉල්ලා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර වංචනික ලෙස මුදල් ලබා ගන්නා...

පොලිස් භාරයේ සිටි සැකකරුවෙක් පලා ගිහින්

පොලිස් නිලධාරීන් සිව් දෙනකු භාරයේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගිය හොරෙයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පලා ගොස් ඇතැයි කොටහේන පොලිසිය...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...