26 C
Colombo
Monday, April 29, 2024

ඕස්ට්‍රේලියාවේ චීන ආයෝජන බිදවැටේ

- Advertisement -

2020 දී ඕස්ට්‍රේලියාවේ චීන ආයෝජන 61% කින් පහත වැටි ඇති අතර එය වසර හයකට පසු වාර්තා වූ අඩුම අගයයි.

2020 දී වාර්තා වී ඇත්තේ චීන ආයෝජන 20 ක් පමණි.

චීන ආයෝජනවල මුළු වටිනාකම ඩොලර් බිලියන 1.57 ක් වූවත් 2019 වසරේ සිට පසුගිය වසරේ පහත වැටීම 47% අගයකින් පහත වැටුණි.

මෙසේ ආයෝජන පහත වැටීම සිදුවන්නේ දෙරට අතර වර්ධනය වන රාජ්‍ය තාන්ත්‍රික මත භේදයයි.

Chinese Investment in Australia හෙවත් CHIIA එකඟතාවයේ නැගෙනහිර ආසියානු ආර්ථික පර්යේෂණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝ ආම්ස්ට්‍රෝං පැවසුවේ ඕස්ට්‍රේලියාවේ චීන ආයෝජන පහත වැටීම හේතුවෙන් පසුගිය වසරේ එරට ගෝලීය විදේශ ආයෝජන පහත වැටී ඇති බවයි.

චීන සමාගම් මෑත වසරවලදී ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයේ සියලුම අංශ වෙත ආයෝජනය කර ඇති නමුත් පසුගිය වසරේදී ඔවුන් මිලදී ගත්තේ දේපල වෙළඳාම් (ඩොලර් මිලියන 357), පතල් (ඩොලර් මිලියන 321) සහ නිෂ්පාදන (ඩොලර් මිලියන 119) යන අංශයන් පමණි.

පසුගිය අගොස්තු මසදි ජපාන බීම සමාගමක් වන ඕස්ට්‍රේලියානු අනුබද්ධ ලයන් ඩෙයරි සමාගම එම බීම චීනයේ මැන්ග්නියු ඩෙයරි සමාගම වෙත විකිණීම නතර කළේය.

එසේම ඕස්ට්‍රේලියාව විසින් පසුගිය අප්‍රේල් මාසයේ දී කොවිඩ් -19 වසංගතයේ මූලාරම්භය පිළිබඳව පරීක්ෂණයක් දැඩිව ඉල්ලා සිටි බැවින් එය චින වෙළඳ සබඳතා විශේෂයෙන් පලුදු වීමට බලපෑවේය.

ඊට ප්‍රතිචාර වශයෙන් චීනය බාර්ලි, වයින්, හරක් මස් සහ පොකිරිස්සන් වැනි ඕස්ට්‍රේලියානු භාණ්ඩ සඳහා තීරුබදු හෝ වෙළඳ සීමාවන් පනවා ඇත.

මේ නිසා වයින්වල ගාස්තු 200% ට වඩා වැඩි අගයක් ගෙන තිබේ.

– විදෙස් කොළම Facebook පිටුවෙන් –

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...