33 C
Colombo
Saturday, May 4, 2024

හොංකොං මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් ගැන G 7 රටවල අවධානය

- Advertisement -

හොංකොං මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට චීනය අනුගමනය කරන ක්‍රියාමාර්ග සමිබන්ධයෙන් ජී හත සංවිධානයේ අවධානය ⁣යොමුවී තිබේ.

ඇමරිකාව ,බ්‍රිතාන්‍යය, කැනඩාව,ප්‍රංශය,ජර්මනිය, ඉතාලිය,ජපානය සහ යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරැ මේ සම්බන්ධයෙන් ගත හැකි ඒකාබද්ධ ක්‍රියාමාර්ග පිලිබද අවධානය යොමු කරමින් ඇති බව විදෙස් මාධ්‍ය,වාර්තාවල සදහන් වේ.

චීනව දැනට හොංකොංහි පවතින බහු පක්ෂ මැතිවරණ ක්‍රමය වෙනස් කොට තනි පක්ෂ ක්‍රමයක් හදුන්වාදීමට සුදානම් වන බවය වාර්තා පලව තිබේ.

මැතිවරණ ක්‍රමයට අමතරව චීනය හොංකොංහි අධිකරණය පද්ධතියද සම්පූර්ණයෙන්ම වෙනස්කිරීමට යන බවද ජී හතරටවල අදහස වී තිබේ.

මේ සම්බන්ධයෙන් ගතහැකි ඒකාබද්ධ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද ජීහත රටවල් කණ්ඩායම මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇත.

RECENT ARTICLES - SINHALA

වාද්දුවේ පොලිස් වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල අද (04) දහවල් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කරන ලද්දක් බවට මේ වන විට...

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...