30 C
Colombo
Sunday, May 5, 2024

රූමස්සල වන විනාශයට විරුද්ධ වුණා යැයි ප්‍රහාරයක්

- Advertisement -

කිසියම් පිරිසක් රූමස්සල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට පහර දී ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට හානි කර ඇති බවට ‘සුරකිමු රූමස්සල ව්‍යාපාරය’ චෝදනා කරනවා.

රූමස්සල සංවේදී කලාපයට හානි කරමින් මාර්ගයක් ඉදිකිරීම ගැන ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේ සහෝදරයෙකු සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වූ ප්‍රතිචාරයක් ඊට හේතුව බවයි පැවසෙන්නේ.

පහර කෑ පුද්ගලයා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ගාල්ල වරාය පොලීසිය ප්‍රකාශ කරන්නේ පහරදීමේ සිද්ධියට අදාළව පැමිණිල්ලක්ද ලැබී ඇති බවත් ඒ සම්බන්දයෙන් විමර්ශනයක්ද සිදුකෙරෙමින් පවතින බවත්ය.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...