31 C
Colombo
Tuesday, May 14, 2024

‘සරසවිය’ පොත්හලට හැකර් ප්‍රහාරයක්

- Advertisement -

සරසවිය ප්‍රකාශකයන්ගේ ෆේස්බුක් පිටුව වෙත හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඒ අනුව සරසවි ප්‍රකාශකයන් නිකුත් කරන පොත් වෙනුවට අසභ්‍ය චිත්‍රපටි කොටස් ගණනාවක් එම පිටුව වෙත එක්කර ඇති ආකාරය දැකගත හැකියි.

මෙය සිදුවී දින ගණනාවක් ගතව ඇතත් තවමත් හැකර් ප්‍රහාරයෙන් පිටුව බේරාගැනීමට අදාළ සමාගමට හැකිවී නැහැ.

RECENT ARTICLES - SINHALA

සාම්පූර් පිරිස අත්අඩංගුවට ගත්තේ කැඳ බෙදපු නිසා නෙමෙයි – පොලීසිය

ත්‍රිකුණාමලය, සාම්පූර් ප්‍රදේශයේදී පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ත්‍රිකුණාමලය, සාම්පූර්හිදී මිය ගිය ඥාතීන් සිහි කර කැඳ බෙදූ බව කියන පිරිසක් අත්අඩංගුවට...

නායයෑම් අනතුරු ඇඟවීමක්

ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ් අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර යන...

බාර් ලයිසන් ගත්ත මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව දෙන්න – සජිත්

මත්පැන් බලපත්‍ර ගත්ත මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (14) රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විපක්ෂ නායකවරයා මෙලෙස ඉල්ලා සිටියේ, ස්ථාවර...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...