30 C
Colombo
Saturday, May 4, 2024

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ්‍ය ජනරාල් ඉල්ලා අස්වේ

- Advertisement -

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවට නිවුස් 19 වෙත වාර්තා වුණා.

ඊට හේතුව කුමක්දැයි මේ වන තෙක් වාර්තා වන්නේ නැහැ.

මේ අතර පසුගිය දින කිහිපයේ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුටම තම තනතුරු අහිමිව තිබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නියෝගයකට අනුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතා ඇතුළු අධ්‍යක්ෂ්‍ය මණ්ඩලයද පසුගියදා ඉල්ලා අස්වුණා.

එමෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයින් සිව්දෙනෙකු ලෙස කටයුතු කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ විශේෂ කලාපීය නියෝජිත වෛද්‍ය පාලිත අබේකෝන්, කළමනාකරණ විශේෂඥ ආචාර්ය කපිල රණසිංහ, ගණකාධිකරණ විශේෂඥ හර්ෂණ කරුණාරත්න සහ නීතිඥ චාමින්දිකා හේරත් යන මහත්ම මහත්මීන් හදිසියේම ඉන් ඉවත්කිරීමට ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍යය අමාත්‍ය චන්න ජයසුමන මහතා කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...