25 C
Colombo
Wednesday, May 1, 2024

ආනයනය කරන ගොඩක් ආහාරවල පිළිකාකාරක තියෙනවා. ඒවා මොනවද කිව්වොත් ඒ ව්‍යාපාර කඩා වැටෙනවා. (වීඩියෝ)

- Advertisement -

මෙරටට ආනයනය කරන බොහෝ ආහාර ද්‍රව්‍යවල පිළිකාකාරක අඩංගුව ඇතත් ඒවා ගෙන්වන ආයතන කුමක්දැයි හෙළි කල නොහැකි බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය පවසනවා.

අදාල ආයතන මෙරටට විෂ සහිත ආහාර ආනයනය කලද ඔවුන්ට අවශ්‍ය අවවාද හා උපදෙස් ලබාදී එම ආයතන යහමඟට ගැනීමට කටයුතු කරමින් සිටින බව ඒ මහත්මිය සදහන් කරනවා.

මෙම ක්‍රියාමාර්ගය අතරතුරද එම සමාගම් සුපුරුදු පරිදි අදාල විෂ සහිත ආහාර ද්‍රව්‍ය ආනයනය කර ජනතාවට පරිභෝජනය කිරීමට සිදුවුවද ඉතා කෙටි කාලයකින් ඔවුන් හදාගැනීමට කටයුතු කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම මෙරටට පිළිකාකාරක අඩංගු විෂ පොල්තෙල් රැගෙන ආ සමාගම් තවමත් මෙරටට පොල්තෙල් ආනයනය කිරීමේ ක්‍රියාවලියේ නිරතව සිටින බවද ඇය පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

CID ලෙස පෙනී සිට කෝටියක අල්ලස් ගත් 4දෙනා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටියේදී රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...

විදෙස් ශ්‍රමිකයන්ට ලබාදුන් වාහන ආනයන බලපත්‍ර ගැන තීරණයක්

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කිසිදු විනිවිඳභාවයක් නොමැති බව මුදල් පිළිබඳ කාරක සභාව පවසනවා. ඒ, සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...