33 C
Colombo
Friday, May 10, 2024

ලොව වේගවත්ම අන්තර්ජාල සබඳතා ජාලය චීනයෙන්

- Advertisement -

ලෝකයේ දැනට පවතින අන්තර්ජාල සබඳතා අභිබවා යමින් වේගවත්ම අන්තර්ජාල සබඳතා ජාලය හඳුන්වා දීමට චීනය සමත්ව තිබෙනවා.

සෑම තත්පරයකටම දත්ත ටෙරාබිට් 1.2ක් (ගිගාබිට් 1,200ක්) පමණ මෙමඟින් සම්ප්‍රේෂණය කළ හැකි වන අතර, එය චිත්‍රපට 150ක පමණ දත්ත ප්‍රමාණයක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත්, මෙම වේගවත් අන්තර්ජාල සබඳතා ඒ අයුරින්ම නිවෙස්වල සමාන්‍ය භාවිතය සඳහා යොදා ගැනීමට නොහැකි බවද වාර්තා වෙනවා.

නමුත්, ව්‍යාපාර, වේගවත් තොරතුරු සම්ප්‍රේෂණය මෙන්ම ජාතික ආරක්ෂක පද්ධති වැනි සේවාවන් සඳහා මෙම වේගවත් අන්තර්ජාල සබඳතා ඉදිරියේදී වඩාත් ඵලදායී අයුරින් යොදා ගත හැකි වනු ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

තූර්කියට ගොඩබාපු ගුවන් යානයක ටයරයක් පුපුරලා

තුර්කියේ මධ්‍යධරණී මුහුද අසල පිහිටි Alanya නගරයේ gazipasa ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට ආසන්නව තිබියදී තුර්කි මගී ගුවන් යානයක් අනතුරට පත්වී තිබෙනවා. යානය අනතුරට පත්වූයේ එය ගුවන්...

රට වෙනුවෙන් ඕන කෙනෙක් එක්ක එකතු වෙන්න කැමතියි – බැසිල්

රට වෙනුවෙන් ඕනෑම අයෙකු සමඟ එකතු වීමට මෙන්ම වෙන් වීමටත් කැමති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ...

සජබයෙන් නෙරපීමට එරෙහි ඩයනාගේ පෙත්සම ගැන තීන්දුවක්

තමන්ව සමගි ජන බලවේගයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ...

POPULAR ARTICLES

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...