25 C
Colombo
Wednesday, May 1, 2024

කොවිඩ් අවදානම සලකා ගැබ් ගැනීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

- Advertisement -

පවතින අවදානම සලකා කොවිඩ් සමයේදී ගැබ් ගැනීමෙන් වළකින්නැයි බ්‍රසීල රජය එරට කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

බ්‍රසීලය කොවිඩ් අධි අවධානම් තත්ත්වයක පවතින අතර ගතවූ පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් මරණ වාර්තා වී තිබුණේද බ්‍රසීලයෙන් වීම එහි බරපතල තත්ත්වය වඩාත් පිළිඹිබු වනවා.

ඒ අනුව ගතවු පැය 24 තුළ එරට සිදුවූ මරණ සංඛ්‍යාව 3,070 ක්.

කොවිඩ් වසංගත සමයේදී ගැබ් ගැනීමෙන් වළකින ලෙස බ්‍රසීල රජය එරට කාන්තාවන්ගෙන් ඉල්ලා ඇත්තේ එවැනි පසුබිමක් තුළයි.

රජය මෙම ඉල්ලීමකර ඇත්තේ එරටින් සුලබව හඳුනා ගැනෙන P1 නව ප්‍රභේදය, ගැබිනි කාන්තාවන්ට වැළදීමෙන් ඔවුන් අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ වැඩි අවදානමක් පැවතීම හේතුවෙනි.

මේ අතර ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 14 ඉක්මවා ගොස් තිබෙන අතර සමස්ත මරණ සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

CID ලෙස පෙනී සිට කෝටියක අල්ලස් ගත් 4දෙනා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටියේදී රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...

විදෙස් ශ්‍රමිකයන්ට ලබාදුන් වාහන ආනයන බලපත්‍ර ගැන තීරණයක්

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කිසිදු විනිවිඳභාවයක් නොමැති බව මුදල් පිළිබඳ කාරක සභාව පවසනවා. ඒ, සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...