32 C
Colombo
Saturday, May 4, 2024

ඕස්ට්‍රේලියාව චීනය සමග වන ගිවිසුම් දෙකක් ඉරා දමයි

- Advertisement -

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය සහ චීනයේ ජාතික සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ කොමිසම අතර ඇති කරගෙන තිබූ ගිවිසුම් දෙකක් අහෝසි කීරීමට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන තිබේ.

අගමැති ස්කොට් මොරිසන් සදහන් ක⁣ළේ අදාළ ගිවිසුම ඕස්ට්‍රේලියාවේ ජාතික අවශ්‍යතායන්ට පටහැනි බැවින් මෙම තීරණය ගත් බවයි.

ප්‍රාන්ත රජයක් විදේශ රටක් සමග ඇති කරගත් ගිවිසුමක් අ⁣හෝසි කිරීමට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගත් ප්‍රථම අවස්ථාව මෙය බවද සදහන් වේ.

චීනයේ එක් තීරයක් – එක් මාවතක් වැඩසටහන යටතේ මෙම ගිවිසුම් අත්සන් කර තිබු⁣ණේ 2018 සහ 2019 වර්ෂවලදීයි.

ඕස්ට්‍රේලියාවේ මෙම තීරණය චීනයේ කෝපයට හේතූවී ඇති අතර එය අසාධාරණ සහ කුපිත කරවන සුලු ක්‍රියාවක් බවට ඕස්ට්‍රේලියාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

RECENT ARTICLES - SINHALA

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...