28 C
Colombo
Sunday, May 5, 2024

අගමැති ආර්යාවගේ ප්‍රධානත්වයෙන් නුවරඑළියේ වසන්ත මල් දැක්මක් තියලා

- Advertisement -

නුවරඑළියේ වසන්ත සමය නිමිත්තෙන් නුවරඑළිය මහනගර සභාව විසින් සංවිධානය කරන ලද වසන්ත මල්දැක්මේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය 18 වනදා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

මෙම අවස්ථාවේදී මල් දැක්මට ඉදිරිපත්වූ ජයග්‍රාහකයන් තෝරා ඔවුන් හට කුසලාන හා සහතිකපත් ලබාදී තිබෙනවා.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය එහි පැමිණ ඇත්තේ නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ආරාධනය අනුව යි.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය නවීන් දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කමලා රණතුංග යන අයද සහභාගීවී තිබෙනවා.

නමුත් ඔවුන් කිසිවෙක් මුව ආවරණයක් හෝ පැලද නොසිටීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...