මංගල උත්සව ඇතුළු සියලු උත්සව එළඹෙන සඳුදා (3) දිනයෙන් පසු සති දෙකක කාලයක් තුළ පැවැත්වීම තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් අදාළ තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.