අද සවස වන විට කොවිඩ් ආසාදිත පුද්ගලයින් 1228 දෙනෙක් හඳුනාගෙන තිබුණා.
ඉන් අනතුරුව රාත්‍රී 8 පමණ වන විට තවත් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 615 දෙනකු වාර්තා වුණා.
ඒ අනුව අද දිනට මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 1,843ක්.