26 C
Colombo
Friday, December 8, 2023

ධනුශ්කගේ ක්‍රිකට් තහනම ඉවත් කිරීමේ තීරණයක්

- Advertisement -

ඕස්ට්‍රේලියාවේදී ලිංගික අතවර චෝදනාවලට අදාළ නඩුවෙන් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමෙන් අනතුරුව ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළා.

ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව පසුගිය 18 වැනිදා සිට අඛණ්ඩව දින 4 ක කාලයක් සිඩ්නි නුවර පිහිටි ඩර්නිං සෙන්ටර් අධිකරණයේදී විභාගයට ගනු ලැබුවා.

එහිදි ධනිෂ්ක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් සදහන් කළේ තම සේවාදායකයා කිසිදු අයුරකින් අනාරක්ෂිත ලෙස ලිංගික කටයුතුවල නිරත නොවු බවයි.

අවසානයේ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සාරා හගේට් විනිසුරුවරිය ධනිෂ්ක ගුණතිලකට එල්ල වූ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...