29 C
Colombo
Wednesday, May 15, 2024

යාපනයේ තරුණයාගේ ඝාතනයට පිරිසක් අත්අඩංගුවට

- Advertisement -

වඩුක්කෝට්ටේ, පොන්නාලේ හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් විසින් අඹුසැමි යුවළක් පැහැරගෙන ගොස් පිරිමි පුද්ගලයාව තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් පස්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 24ක රැඳවුම් නියෝග ලබාගෙන වඩුක්කෝට්ටේ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පසුගිය 11 වනදා වඩුක්කෝට්ටේ, පොන්නාලේ හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් විසින් අඹුසැමි යුවළක් පැහැරගෙන ගොස් පිරිමි පුද්ගලයාව තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්

විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා. "අල්ලස් දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය" විසින් අද (15) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය...

දිපු හාල් ගනිපු නැති අය ගැන වාර්තාවක් කැඳවලා

දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටින නමුත් රජය නොමිලේ ලබාදෙන සහල් ලබා ගැනීම සඳහා නොපැමිණි පිරිස සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්...

විජේදාස ගැන තීරණාත්මක නඩු තීන්දුවක් අද

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම්...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...