යේමනයේ ඒඩ්න් වරායට ඔබ්බෙන් ඒඩ්න් බොක්කේ යාත්‍රා කරමින් පැවති වාණිජ නෞකාවකට හූති කැරලිකරුවන් එල්ලකළ මිසයිල ප්‍රහාර හමුවේ තුවාල ලැබූ සහ නිරුපද්‍රිතව සිටි පුද්ගලයින් 21 දෙනෙකු මුදාගෙන තිබෙනවා.
ඉන්දීය නාවික හමුදාව විසින් එම පිරිස මුදාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉන්දීය නාවික හමුදාව මේ බව කර ඇත්තේ, INS කොල්කටා නෞකාව, හෙලිකොප්ටර් යානා සහ බෝට්ටු යොදාගනිමින් එම පිරිස මුදාගත් බවයි.