30 C
Colombo
Monday, March 20, 2023

රටින් පලායන්නන් අත්අඩංගුවට ගන්නට යෙදවූ හමුදා කණ්ඩායමකුත් උතුරු කොරියාවෙන් පලාගිහින්

- Advertisement -

පවතින ආර්ථික හා දේශපාලන අර්බුද හමුවේ උතුරැ කොරියාවෙන් පළායන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට යොදවා සිටි හය දෙනෙකුගෙන් සමන්විත උතුරැ කොරියානු දේශසීමා ආරක්ෂක කණ්ඩායමක් එරටින් පළාගොස් ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පිරිස චීනයට පළාගොස් ඇති බවයි.

උතුරැ කොරියානුවන් රටින් පළායාම වැළැක්වීම සදහා එරට විසින්ද ඔවුන් තම රටට ඇතුළවීම වැළැක්වීම සදහා චීනය විසින්ද දේශසීමාවේ දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර තිබේ.

එසේ තිබියදීත් උතුරැ කොරියානුවන් එරටින් පළායාම මෑතක සිට දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

RECENT ARTICLES - SINHALA

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.