සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා.
එහි කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ අතර පළමුවෙන් පන්දුවට පහර දීමට ඔවුන් බංග්ලාදේශයට අරාධනා කළා.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 50 දී කඩුලු 7ක් දැවී ලකුණු 286 ක් රැස් කළා.