29 C
Colombo
Sunday, October 1, 2023

නාරාහේන්පිට ‘ලංකා’ රෝහලේ තිබී අත් බෝම්බයක් සොයා ගැනේ

- Advertisement -

කොළඹ – නාරාහේන්පිට පිහිටි ‘ලංකා හොස්පිට්ල්’ ගොඩනැගිල්ලේ තිබී අත්බෝම්බයක් අද (14) දහවල් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කරන්නේ එම රෝහලේ පළමු මහලේ වැසිකිලියක තිබී මෙම අත්බෝම්බය සොයා ගත් බවයි.

එම අත්බෝම්බය නිශ්ක්‍රීය කිරීම සඳහා ආරක්ෂක අංශ මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

කෙසේ වෙතත් තවමත් එම අත් බෝම්බය රෝහලට රැගෙන ආවේ කවුරුන්දැයි අනාවරණය වී නැහැ.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූ පිරිස් මෙම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බැවින් මේ වන විට රෝහල අවට දැඩි ආරක්ෂාවක් යොදා ඇති බවයි පොලීසිය පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

ක්‍රිකට් ගැන බලන්න ජාත්‍යන්තර කමිටුවක්

ක්‍රිකට් සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබෙනවා. සිදත් වෙත්තමුණි, උපාලි ධර්මදාස සහ රකිත රාජපක්ෂ යන මහත්වරුන්ගෙන්...

රේගුවට නව බඳවා ගැනීම් රැසක් ඉදිරියේදී

සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික...

ගෑස් මිලත් ඉහළට?

මෙවර ගෑස් මිල සංශෝධනය ඔක්තෝබර් මස 4 වන දින ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...