ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන පුහුණුකරු ලෙස පාකිස්තානයේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක අකීබ් ජාවෙඩ් පත්කර තිබෙනවා.
ඒ අනුව, 2024 ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තෙක් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිතයි.