28.9 C
Colombo
Saturday, April 27, 2024

රටේ නම ‘සිංහලේ’ ලෙස වෙනස්කරන්නැයි භික්ෂූන්වහන්සේලා පිරිසකගෙන් ඉල්ලීමක් (වීඩියෝ)

- Advertisement -

මෙරට නාමය ශ්‍රී ලංකාව ලෙස නොව ‘සිංහලේ’ ලෙස වෙනස් කළ යුතු බවට භික්ෂූන්වහන්සේලා පිරිසක් අද (3) යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි නව ව්‍යාවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත් කර ඇති විද්වත් කමිටුව වෙතයි.

ශ්‍රී රෝහණ පාර්ශවයේ අනුනායක ඕමාරේ කස්සප හිමියන් සදහන් කරන්නේ රටේ නම ‘සිංහලේ’ ලෙස වෙනස් කිරීමේ යෝජනාව තමන් විසින් සිදුකල බවයි.

එමෙන්ම මෙරට රාජ්‍ය භාෂාව සිංහල භාෂාව විය යුතු බවද උන්වහන්සේ සඳහන් කරනවා.

තවද මෙරට පරිපාලන බෙදීම යළිත් රුහුණු, මායා, පිහිටි ලෙස වෙන්කොට පරිපාලනයක් ඇති කළ යුතු බවත් ඕමාරේ කස්සප හිමියන් සඳහන් කළා.

ඊට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

හරක් කටා අධිකරණයෙන් තවත් සහන ඉල්ලලා

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත්...

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...