33 C
Colombo
Saturday, May 4, 2024

ඉරාකයෙන් සිරියාවේ අමෙරිකානු කඳවුරකට රොකට් ප්‍රහාරයක්

- Advertisement -

ඉරාකයේ සුමාර් (Zummar) නගරයේ සිට ඊසාන දිග සිරියාවේ පිහිටුවා ඇති අමෙරිකානු හමුදා කඳවුරකට රොකට් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, අවම වශයෙන් රොකට් ප්‍රහාර 5ක් පමණ එල්ල වී ඇති බවත්, එහි වගකීම ඉරාක සටන්කාමී කණ්ඩායමක් බාරගෙන ඇති බවයි.

මේ අතර, සිරියාව තුළ පිහිටි එක්සත් ජනපද හමුදා ඛණ්ඩ වෙත ප්‍රහාර නැවත ආරම්භ කරන බවක් පෙනෙන්නට ඇති බවත්, ඉකුත් පෙබරවාරි මාසයෙන් පසු ඉරාකයේ ඉරාන පිටුබලය ලබන කණ්ඩායම් විසින් එක්සත් ජනපද හමුදාවන්ට එරෙහිව එල්ල කරන ලද පළමු ප්‍රහාරය බවත් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරනවා.

මෙම ප්‍රහාරයේ එල්ල වන්නේ ඉරාකයේ අගමැති මොහොමඩ් ෂියා අල් – සුඩානි, සිය එක්සත් ජනපදයේ සංචාරයේ දී ජෝ බයිඩන් හමුවීමෙන් දිනකට පසුව වීමත් විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

කාදිනල් හිමිගෙන් ගෝඨාට ආයෙත් බැණුම්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊටත්...

මාවුස්සාකැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...