32 C
Colombo
Friday, May 10, 2024

පොලිස්පති ධුරය වෙනුවෙන් තුන්කොන් සටනක්

- Advertisement -

පුරප්පාඩු වන පොලිස්පතිවරයා සඳහා අද වන විට තුන්කොන් තරඟයක් ආරම්භව තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන් තිදෙනා අතර මෙම තුන්කොන් තරඟය ඇතිව ඇති බවයි වාර්තා වන්නේ.

වත්මන් පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතා සේවා කාලය සම්පුර්ණ කර මේ මසදී 20 දින විශ්‍රාම ගැනීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ පොලිස්පති ධුරය සඳහා මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙන වෙනම කරුණු ඉදිරිපත් කිරීමට ද ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙක් කටයුතු කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

අතුරු තහනම විසුරුවන්නැයි ඉල්ලා මෛත්‍රීගෙන් අහියාචනයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අභියාචන පෙත්සමක් හිටපු...

සුඛෝපභෝගී වාහන නඩුව ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්

අති සුඛෝපභෝගී BMW වර්ගයේ වාහන 1,728ක් තීරුබදු රහිත බලපත්‍ර යටතේ ආනයන කිරීමේදී රුපියල් බිලියන16ක බදු මුදලක් රජයට අහිමි කිරීම සම්බන්ධයෙන් යළිත් විධිමත් පරීක්ෂණයක් සිදුකරන්නැයි...

පිස්තෝලයක් පෙන්වා රන්භාණ්ඩ අළෙවිසැල කොල්ලකාලා

හෝමාගම නගරයේ පිහිටි රන් භාණ්ඩ ආයතනයකට පිස්තෝලයක් අතැතිව යතුරු පැදි දෙකකින් අද (10) දහවල් පැමිණි නාදුනන පුද්ගලයින් සිවුදෙනෙකු එම ආයතනයේ තිබු මුදල් රුපියල් ලක්ෂ...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...